Wednesday, 19 September 2012

sorryaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaadddddddddddr
hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhggggggggggggggggggggggggggggg,,ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffyffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
f hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhggggggggggggggggggggggggggggg,,ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffyfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffyfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff

Tuesday, 18 September 2012

තාක්ෂණික දෝෂයක් නිසා මෙම බ්ලොග් අඩවිය මෙම නමින්ම වෙන බ්ලොග් අඩවියක් පවත්වාගෙන යයි . පිවිසෙන්න http://theachcharuptuwa.blogspot.it/

the අච්චාරු පිටුව

   තාක්ෂණික දෝෂයක් නිසා මෙම බ්ලොග් අඩවිය මෙම නමින්ම වෙන බ්ලොග් අඩවියක් පවත්වාගෙන යයි . පිවිසෙන්න
http://theachcharuptuwa.blogspot.it/   

<iframe src="http://player.vimeo.com/video/20065457" width="450" height="253" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></iframe>


Monday, 17 September 2012

මේ පාර කාටද? වෙන කාටද ඉතින් නේ ?


                 යාලුවනේ කොහොමද ඉතින් අද කට්ටිය බලන් ඉන්නේ හවසට T20 ලෝක කුසලානේ බලන්නනේ .... ලංකාවේ නැති වුනාට අපිත් බලන්න තමයි ඉන්නේ.කස්ට්ටිය දන්නවද ? ක්‍රිකට් ක්‍රීඩාව මුලින්ම පටන් ගත්තා කියන්නේ 16 වන ශතවර්ෂයේ එංගලන්තයේදී .ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වුන ක්‍රීඩා බැලුවොත් මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහලින්ම ඇති .(මං නිකන් හිටිය වගේ නේ ... :) කියන්නේ ) ඒකට ලොකු හේතුවක් වෙන්න ඇත්තේ බ්‍රිතන්‍ය යටතේ ඒ වන විට යටත් විජිත විශාල වශයෙන් පැවතීම වෙන්න ඇති. කොහොම හරි ඉතින් පලවෙනි ලෝක කුසලානය තිබ්බේ 1975.(ඩොටේ කාලෙනේ ....) ඒ ඕවර් 50 තරගයක් . හැබැයි ඉතින් මං කව්ද සෙල්ලම් කරේ , කව්ද දින්නේ කියලනම් හොයා ගන්න බැරි වුණා..

              කොහොම හරි ඊට පස්සේ අවුරුදු 4න් 4ට ලෝක කුසලානය පවත්තනවා . කොහොම හරි ලෝකයේ ගොඩක් විචාරවරු කිව්වේ මේ ක්‍රීඩාව කාලය කා දමනවා කියලයි.(ඒක ඉතින් නරබන කෙනනේ තීරණය කරන්නේ හ්ම්ම් මොන වුනත් ඉතින් විචාර වරු නේ) මොනවා වුනත් ඉට්තින් බාදක මැද්දේ අදත් ක්‍රිකට් තියනවා . කොහොම කොහොම හරි මේ ප්‍රශ්න නිසා පිලියමක් හොයන කොට තමයි icc ඒක හොයා ගත්තේ ඕවර් 20 තරගය. ඒ 2005 දී ඊට පස්සේ පලවෙනි T20 ලෝක කුසලානය පැවැත්තුවේ 2007 දී ද.අප්ප්රිකාවේ පවත්තුන එකේ කුසලානය ලබාගත්තේ ඉන්දියාවයි .

                ඔහොම ඇවිත් ඉතින් මේපාර තියෙන්නේ ලංකාවේ T20 පටන්ගත්ත දවසේ ඉදන්ම කැපී පෙනෙන රටක් තමයි ලංකාව .ඉතින් 2012 T20 ලෝක කුසලානේ අපේ බලාපොරොත්තුවත් ශ්‍රී ලංකාව තමයි .ලංකාවේ හැමකෙනෙක්ගෙම බලාපොරොත්තුවත් මේ පාර ලංකාවේ තියන කුසලානේ ලංකාවේම තියා ගන්නයි . ඉතින් අපේ සිංහ පටව්ට ජයෙන් ජය ......

පොඩි උදව්වක් කරන්නකෝ

                           දැන්නම් මන් ඔගොල්ලන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලන්නයි අවේ බෑ නොකියා මේක කරලා යන්නකෝ ඕගොල්ලෝ ඇවිත් අපේ පොස්ට් කියවලා යනවනේ .ඉතින් යන ගමන් අපේ මුහුනුපොතේ (facebook) fan page එකට like එකක් දාලා යන්නකෝ මගේ යාලුවෝ ගොඩක් ඇහුවා කොහොමද like කරන්නේ කියලා (සමහර විට ඒ අය නොදන්නාකම වෙන්න පුළුවන් අනේ මන් මේ අපහස කරන්න හිතුව නෙමෙයි අපි කවුරුත් ඔක්කොම දේවල් දන්නනේ) හරි මන් කියන්නන්කෝ වෙන විදිය පහත පින්තුර විදියට කරන්නකෝ          

click facebook




and click like මේ බ්ලොග් එක ගැන සැහීමකට පත් වෙනවනම් like එකක් දාලා යන්නකෝ

දවසේ කාටුනය


මහන්සි වෙන්නැතුව නෙට් එකෙන් සල්ලි හොයමුද?









         කස්ටිය කොහොමද ? හොදින්නේ .. එල එල අපි වැඩේට බහිමු මන් අද කියන්න යන්නේ ඕගොල්ලන්ට වාසියක් වෙන දෙයක් හරි අද කියන්න යන්න අතට කීයක් හරි හම්බ වෙන වැඩක් මේ දවස් වල කට්ටිය හොයනවනේ නෙට් එකෙන් සල්ලි හොයන ක්‍රම මන් කියන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන හරි කතාව නවත්තලා වැඩේට බහොමුකෝ . මුලින්ම මෙ sait එකට ගිහින් ලියාපදිංචි වෙන්නකෝ හෝව් .... හෝව්... ඊට කලින් උපදෙස් කියවලම යන්නකෝ .... :)



                 LINK------     https://www.neobux.com/m/r/


     දැන් හරි . ඕගොල්ලන ඊට පස්සේ තියෙන්නේ ඊට පස්සේ පල්ලෙහා තිය විදියට වැඩේ කර ගෙන යන්න

1 view advertisement එකට යන්න (ලියාපදිංචි වෙලා ඉවර වුනාම)

2 ඊට එකේ තිය advertisement click කරන්න

3 දැන් දැන්වීම් තීරුවේ රතු button එක click කරන්න

4 දැන්වීම load වීමෙන් පසුව ඔබගේ ගිණුමට අදාල මුදල එකතු වූ බව කියන මේ පහල තියන විදියේ එකක් අපු දැන්වීම උඩින් වැටෙයි ඒ කියන්නේ වැඩේ හරි

      
    දැන් වැඩේ හරි මේ එක click එකකින් ඔයාලට $0.01 ලැබෙනවා .(ගානනම් අඩුයි click කරන තරමට තමි ලැබෙන්නේ ඉතින් ) ගිණුමේ ශේෂය $2 ක් වුනාම ඕගොල්ලන්ට පුළුවන් Alertpay ගිණුමට මුදල් යාවා ගන්න . ඕක තමයි වැඩේ ඉතින් හොදනම් page එකකට like එකක් දල යන්නකෝ මොකක් හරි අවුලක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න නැත්තම් මට mail එකක් එවන්න fnipun63@gmail .com ..... එහෙනම් ගිහින් එන්නම්
 ජයෙන් ජය එහෙනම් ....

Sunday, 16 September 2012

"youtube Video" ඔන්ලින්ම mp3 කර ගෙන බාගමුද?

        
          කොහොමද ඉතින් කතන්දර ලියලා ලියල අද හිතුන පොඩි ගජච්ට් එකක් ගැන කියන්න ඇත්තටම ඉතින් මේක ගජච්ට් එකක්ද කියලත් හිතෙනවා වෙලාවකට හරි අපි වැඩේට බහිමුකො අපි දන්නවනේ දැන් ලෝකේ තියන ඕනෑම වීඩියෝ එකක් youtobe වලින් ගන්න පුළුවන් කියලා හැබැයි ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නේ ඔක්කොම video වලින් තියන එක අපිට mp3 කරලා ගන්න ඕනෙනම් අපිට ඒක බාගෙන කන්වට් කරන්න ඕනෙනේ ඉතින් ඕක කරන්නකොට වැඩ කොටියයිනේ

            එකට තියනවා ක්‍රමයක් අ කියන්නේ අපිට online ම mp3 කරගන්න පුළුවන්.එකට පොඩි දෙයයි කරන්න තියෙන්නේ මන් පහලින් දීල තියන sait වලට ගිහින් ඔගොල්ලන්ද ඕන කරන youtobe video එකේ URL (ලින්ක් ඒක) මේ දීල තියන සිට් එකකට copy කරන ඒක විතරයි





1.http://www.video2mp3.net/
2.http://www.youtube-mp3.org/
3.http://www.listentoyoutube.com/
4.http://www.audiothief.com/en-us/Video
5.http://www.makeitmp3.com/
6.http://www.youtubemp3pro.com/
    

     ඔන්න එහෙනම් මදිනොකියන්නම දුන්නා. ඕගොල්ලන්ට ඔය sait වලින් ඕන කොලිටියට mp3 බාගන්න පුළුවන් .වැඩේ හොදනම් like or comment එකක් දාලා යන්නකෝ . ගිහින් එන්නම්කෝ එහෙනම්

අද දවසේ කාටුනය

2012.9.16
(ලක්බිම පුවත්පත ඇසුරෙන් )





Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By Blogger Widgets

sandun


api apita Blog Reader

468x60 Ads

LinkWithin

පිටුවේ ලියන්නා