එල කොල්ලෙක්
මම කලින් කිව්වනේ මේ බ්ලොග් එක අච්චාරු පිටුවක් කියලා .දැන් මන් කියන්න යන්නේ පොඩි කතාවක් . එල කොල්ලෙක් ගැන , හරි හරි දැන් කාතවට බහිමු . මේ කතාවනම් සමහර අය අහලත් ඇති . මේකඊ කතාව . එක school එකක් තිබ්බලු . මගේ school එකනම් නෙමෙඉ :)
හරි හරි මේකේ හිටියලු පොඩි කොල්ලෙක් . පොඩි කිව්වට පොඩිමත් නෑ ඉතින් මේ පොඩි එකාගේ පන්ති දවසක් මිස් කිව්වලු ළමයෙකුට ඇවිත් සින්දුවක් කියන්න කියලා ඉතින් ළමයෙක් ඇවිත් කිව්වලු මෙන්න මේ සින්දුව " සද මිදුලට එනවා ..........ඇගේ වත සිහි වෙනවා ....." .
දැන් ඉතින් ඔය සින්දුව කියන අතරේ අර පොඩි කොල්ල බර කල්පනවකලු . මේක මිස් දැක්කලු. අපු ළමය සින්දුව කියලා ගියාලු . එත් කොල්ල බර කල්පනවකලු .මිස් ඇහුවලු . මොකද ළමයෝ කල්පනා කරන්නේ කියලා . මේ කොල්ලා නැගිට්ටලු මිස් මට ප්‍රශ්නයක් තියනවා . "මිස් සද මිදුලට එනවනම් ai නිල් අර්ම්ස්ට්‍රෝන්හදට ගියේ "......


No comments:
Post a Comment