කොහොමද ඉතින් කතන්දර ලියලා ලියල අද හිතුන පොඩි ගජච්ට් එකක් ගැන කියන්න ඇත්තටම ඉතින් මේක ගජච්ට් එකක්ද කියලත් හිතෙනවා වෙලාවකට හරි අපි වැඩේට බහිමුකො අපි දන්නවනේ දැන් ලෝකේ තියන ඕනෑම වීඩියෝ එකක් youtobe වලින් ගන්න පුළුවන් කියලා හැබැයි ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නේ ඔක්කොම video වලින් තියන එක අපිට mp3 කරලා ගන්න ඕනෙනම් අපිට ඒක බාගෙන කන්වට් කරන්න ඕනෙනේ ඉතින් ඕක කරන්නකොට වැඩ කොටියයිනේ
එකට තියනවා ක්‍රමයක් අ කියන්නේ අපිට online ම mp3 කරගන්න පුළුවන්.එකට පොඩි දෙයයි කරන්න තියෙන්නේ මන් පහලින් දීල තියන sait වලට ගිහින් ඔගොල්ලන්ද ඕන කරන youtobe video එකේ URL (ලින්ක් ඒක) මේ දීල තියන සිට් එකකට copy කරන ඒක විතරයි 1.http://www.video2mp3.net/
2.http://www.youtube-mp3.org/
3.http://www.listentoyoutube.com/
4.http://www.audiothief.com/en-us/Video
5.http://www.makeitmp3.com/
6.http://www.youtubemp3pro.com/
ඔන්න එහෙනම් මදිනොකියන්නම දුන්නා. ඕගොල්ලන්ට ඔය sait වලින් ඕන කොලිටියට mp3 බාගන්න පුළුවන් .වැඩේ හොදනම් like or comment එකක් දාලා යන්නකෝ . ගිහින් එන්නම්කෝ එහෙනම්


No comments:
Post a Comment