Friday, 14 September 2012

මට නිකන් පිස්සු වගේ අනේ....

           කට්ටියට කොහොමද හොදින් ඉන්නවනේ :) හ්ම්ම් මොනවද කියන්නේ කියලා හිතකොට තමි මේ කතාව මතක් වුනේ මේක ඇවිත් පිස්සෙක් ගැන කතාවක් හැබැයි ඉතින් මේක කියවලා ඉවර වෙනකොට හිතෙයි කාටද පිස්සු කියලා හරි හරි කතාවට බහිමුකො
                   ඔන්න ඉතින් පිස්සන් කොටෝවේ හවස පිස්සන්ට විවේකයක් ලැබුනලු ඉතින් පිස්සෝ සෙට් එකම එලියට බැහැල එක එක වැඩලු ඔන්න ඉතින් එක පිස්සෙක් අඹ ගෙඩියක් අරගෙන කප කප man වීරයා වගේ ඉන්නවලු .ඉතින් දොස්තරත් පිස්සන්ගේ හැසිරීම් පිලිබදව ඇහැ ගහගෙන හිටියලු.ඔන්න එතකොටම අර අඔ කප කප ඉන්න පිස්සා පිහියත් අරගෙන දොස්තර ඉන්න පැත්තට දුවගෙන එනවලු දොස්තරයා බයවෙලා දුවනවලු(මොකද මේ පිස්සෝ දොස්තර එක්ක වැලි කාරයා) පිස්සත් පිහිය දික්කරගෙන දොස්තරයා පසෙන් දුවනවලු කොහොමහරි දොස්තරයා දුවලා දුවලා යන්න තැනක් නැතුව තාප්පයක් ගාව නවතුනාලු දැන් පිස්සා පිහියත් දික්කරගෙන ඉස්සරහට ආවලු දැන් දොස්තරයා පන බයේ කියනවලු අනේ මාව මරාන්න එපා කි කි කියලා.පිස්සා ලගට ඇවිත් කිව්වලු යකෝ තොට අඹ කැල්ලක් දෙන්න තියන අමාරුවක් . මන් අවේ තොට අඹ කැල්ලක් දෙන්න .

No comments:

Post a Comment


Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By Blogger Widgets

sandun


api apita Blog Reader

468x60 Ads

LinkWithin

පිටුවේ ලියන්නා