Monday, 17 September 2012
මහන්සි වෙන්නැතුව නෙට් එකෙන් සල්ලි හොයමුද?
කස්ටිය කොහොමද ? හොදින්නේ .. එල එල අපි වැඩේට බහිමු මන් අද කියන්න යන්නේ ඕගොල්ලන්ට වාසියක් වෙන දෙයක් හරි අද කියන්න යන්න අතට කීයක් හරි හම්බ වෙන වැඩක් මේ දවස් වල කට්ටිය හොයනවනේ නෙට් එකෙන් සල්ලි හොයන ක්‍රම මන් කියන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන හරි කතාව නවත්තලා වැඩේට බහොමුකෝ . මුලින්ම මෙ sait එකට ගිහින් ලියාපදිංචි වෙන්නකෝ හෝව් .... හෝව්... ඊට කලින් උපදෙස් කියවලම යන්නකෝ .... :)
LINK------ https://www.neobux.com/m/r/
දැන් හරි . ඕගොල්ලන ඊට පස්සේ තියෙන්නේ ඊට පස්සේ පල්ලෙහා තිය විදියට වැඩේ කර ගෙන යන්න
1 view advertisement එකට යන්න (ලියාපදිංචි වෙලා ඉවර වුනාම)
2 ඊට එකේ තිය advertisement click කරන්න
3 දැන් දැන්වීම් තීරුවේ රතු button එක click කරන්න
4 දැන්වීම load වීමෙන් පසුව ඔබගේ ගිණුමට අදාල මුදල එකතු වූ බව කියන මේ පහල තියන විදියේ එකක් අපු දැන්වීම උඩින් වැටෙයි ඒ කියන්නේ වැඩේ හරි
දැන් වැඩේ හරි මේ එක click එකකින් ඔයාලට $0.01 ලැබෙනවා .(ගානනම් අඩුයි click කරන තරමට තමි ලැබෙන්නේ ඉතින් ) ගිණුමේ ශේෂය $2 ක් වුනාම ඕගොල්ලන්ට පුළුවන් Alertpay ගිණුමට මුදල් යාවා ගන්න . ඕක තමයි වැඩේ ඉතින් හොදනම් page එකකට like එකක් දල යන්නකෝ මොකක් හරි අවුලක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න නැත්තම් මට mail එකක් එවන්න fnipun63@gmail .com ..... එහෙනම් ගිහින් එන්නම්
By JUST NAIRA / +Get This!




