sorryaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaadddddddddddr
hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhggggggggggggggggggggggggggggg,,ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffyffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
f hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhggggggggggggggggggggggggggggg,,ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffyfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffyfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
Wednesday, 19 September 2012
Tuesday, 18 September 2012
තාක්ෂණික දෝෂයක් නිසා මෙම බ්ලොග් අඩවිය මෙම නමින්ම වෙන බ්ලොග් අඩවියක් පවත්වාගෙන යයි . පිවිසෙන්න http://theachcharuptuwa.blogspot.it/
the අච්චාරු පිටුව
තාක්ෂණික දෝෂයක් නිසා මෙම බ්ලොග් අඩවිය මෙම නමින්ම වෙන බ්ලොග් අඩවියක් පවත්වාගෙන යයි . පිවිසෙන්න http://theachcharuptuwa.blogspot.it/
<iframe src="http://player.vimeo.com/video/20065457" width="450" height="253" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></iframe>

Monday, 17 September 2012
මේ පාර කාටද? වෙන කාටද ඉතින් නේ ?
යාලුවනේ කොහොමද ඉතින් අද කට්ටිය බලන් ඉන්නේ හවසට T20 ලෝක කුසලානේ බලන්නනේ .... ලංකාවේ නැති වුනාට අපිත් බලන්න තමයි ඉන්නේ.කස්ට්ටිය දන්නවද ? ක්‍රිකට් ක්‍රීඩාව මුලින්ම පටන් ගත්තා කියන්නේ 16 වන ශතවර්ෂයේ එංගලන්තයේදී .ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වුන ක්‍රීඩා බැලුවොත් මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහලින්ම ඇති .(මං නිකන් හිටිය වගේ නේ ... :) කියන්නේ ) ඒකට ලොකු හේතුවක් වෙන්න ඇත්තේ බ්‍රිතන්‍ය යටතේ ඒ වන විට යටත් විජිත විශාල වශයෙන් පැවතීම වෙන්න ඇති. කොහොම හරි ඉතින් පලවෙනි ලෝක කුසලානය තිබ්බේ 1975.(ඩොටේ කාලෙනේ ....) ඒ ඕවර් 50 තරගයක් . හැබැයි ඉතින් මං කව්ද සෙල්ලම් කරේ , කව්ද දින්නේ කියලනම් හොයා ගන්න බැරි වුණා..
කොහොම හරි ඊට පස්සේ අවුරුදු 4න් 4ට ලෝක කුසලානය පවත්තනවා . කොහොම හරි ලෝකයේ ගොඩක් විචාරවරු කිව්වේ මේ ක්‍රීඩාව කාලය කා දමනවා කියලයි.(ඒක ඉතින් නරබන කෙනනේ තීරණය කරන්නේ හ්ම්ම් මොන වුනත් ඉතින් විචාර වරු නේ) මොනවා වුනත් ඉට්තින් බාදක මැද්දේ අදත් ක්‍රිකට් තියනවා . කොහොම කොහොම හරි මේ ප්‍රශ්න නිසා පිලියමක් හොයන කොට තමයි icc ඒක හොයා ගත්තේ ඕවර් 20 තරගය. ඒ 2005 දී ඊට පස්සේ පලවෙනි T20 ලෝක කුසලානය පැවැත්තුවේ 2007 දී ද.අප්ප්රිකාවේ පවත්තුන එකේ කුසලානය ලබාගත්තේ ඉන්දියාවයි .
ඔහොම ඇවිත් ඉතින් මේපාර තියෙන්නේ ලංකාවේ T20 පටන්ගත්ත දවසේ ඉදන්ම කැපී පෙනෙන රටක් තමයි ලංකාව .ඉතින් 2012 T20 ලෝක කුසලානේ අපේ බලාපොරොත්තුවත් ශ්‍රී ලංකාව තමයි .ලංකාවේ හැමකෙනෙක්ගෙම බලාපොරොත්තුවත් මේ පාර ලංකාවේ තියන කුසලානේ ලංකාවේම තියා ගන්නයි . ඉතින් අපේ සිංහ පටව්ට ජයෙන් ජය ......
පොඩි උදව්වක් කරන්නකෝ
දැන්නම් මන් ඔගොල්ලන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලන්නයි අවේ බෑ නොකියා මේක කරලා යන්නකෝ ඕගොල්ලෝ ඇවිත් අපේ පොස්ට් කියවලා යනවනේ .ඉතින් යන ගමන් අපේ මුහුනුපොතේ (facebook) fan page එකට like එකක් දාලා යන්නකෝ මගේ යාලුවෝ ගොඩක් ඇහුවා කොහොමද like කරන්නේ කියලා (සමහර විට ඒ අය නොදන්නාකම වෙන්න පුළුවන් අනේ මන් මේ අපහස කරන්න හිතුව නෙමෙයි අපි කවුරුත් ඔක්කොම දේවල් දන්නනේ) හරි මන් කියන්නන්කෝ වෙන විදිය පහත පින්තුර විදියට කරන්නකෝ
click facebook
and click like මේ බ්ලොග් එක ගැන සැහීමකට පත් වෙනවනම් like එකක් දාලා යන්නකෝ
click facebook
and click like මේ බ්ලොග් එක ගැන සැහීමකට පත් වෙනවනම් like එකක් දාලා යන්නකෝ
මහන්සි වෙන්නැතුව නෙට් එකෙන් සල්ලි හොයමුද?
කස්ටිය කොහොමද ? හොදින්නේ .. එල එල අපි වැඩේට බහිමු මන් අද කියන්න යන්නේ ඕගොල්ලන්ට වාසියක් වෙන දෙයක් හරි අද කියන්න යන්න අතට කීයක් හරි හම්බ වෙන වැඩක් මේ දවස් වල කට්ටිය හොයනවනේ නෙට් එකෙන් සල්ලි හොයන ක්‍රම මන් කියන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන හරි කතාව නවත්තලා වැඩේට බහොමුකෝ . මුලින්ම මෙ sait එකට ගිහින් ලියාපදිංචි වෙන්නකෝ හෝව් .... හෝව්... ඊට කලින් උපදෙස් කියවලම යන්නකෝ .... :)
LINK------ https://www.neobux.com/m/r/
දැන් හරි . ඕගොල්ලන ඊට පස්සේ තියෙන්නේ ඊට පස්සේ පල්ලෙහා තිය විදියට වැඩේ කර ගෙන යන්න
1 view advertisement එකට යන්න (ලියාපදිංචි වෙලා ඉවර වුනාම)
2 ඊට එකේ තිය advertisement click කරන්න
3 දැන් දැන්වීම් තීරුවේ රතු button එක click කරන්න
4 දැන්වීම load වීමෙන් පසුව ඔබගේ ගිණුමට අදාල මුදල එකතු වූ බව කියන මේ පහල තියන විදියේ එකක් අපු දැන්වීම උඩින් වැටෙයි ඒ කියන්නේ වැඩේ හරි
දැන් වැඩේ හරි මේ එක click එකකින් ඔයාලට $0.01 ලැබෙනවා .(ගානනම් අඩුයි click කරන තරමට තමි ලැබෙන්නේ ඉතින් ) ගිණුමේ ශේෂය $2 ක් වුනාම ඕගොල්ලන්ට පුළුවන් Alertpay ගිණුමට මුදල් යාවා ගන්න . ඕක තමයි වැඩේ ඉතින් හොදනම් page එකකට like එකක් දල යන්නකෝ මොකක් හරි අවුලක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න නැත්තම් මට mail එකක් එවන්න fnipun63@gmail .com ..... එහෙනම් ගිහින් එන්නම්
Sunday, 16 September 2012
"youtube Video" ඔන්ලින්ම mp3 කර ගෙන බාගමුද?
කොහොමද ඉතින් කතන්දර ලියලා ලියල අද හිතුන පොඩි ගජච්ට් එකක් ගැන කියන්න ඇත්තටම ඉතින් මේක ගජච්ට් එකක්ද කියලත් හිතෙනවා වෙලාවකට හරි අපි වැඩේට බහිමුකො අපි දන්නවනේ දැන් ලෝකේ තියන ඕනෑම වීඩියෝ එකක් youtobe වලින් ගන්න පුළුවන් කියලා හැබැයි ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නේ ඔක්කොම video වලින් තියන එක අපිට mp3 කරලා ගන්න ඕනෙනම් අපිට ඒක බාගෙන කන්වට් කරන්න ඕනෙනේ ඉතින් ඕක කරන්නකොට වැඩ කොටියයිනේ
එකට තියනවා ක්‍රමයක් අ කියන්නේ අපිට online ම mp3 කරගන්න පුළුවන්.එකට පොඩි දෙයයි කරන්න තියෙන්නේ මන් පහලින් දීල තියන sait වලට ගිහින් ඔගොල්ලන්ද ඕන කරන youtobe video එකේ URL (ලින්ක් ඒක) මේ දීල තියන සිට් එකකට copy කරන ඒක විතරයි 1.http://www.video2mp3.net/
2.http://www.youtube-mp3.org/
3.http://www.listentoyoutube.com/
4.http://www.audiothief.com/en-us/Video
5.http://www.makeitmp3.com/
6.http://www.youtubemp3pro.com/
ඔන්න එහෙනම් මදිනොකියන්නම දුන්නා. ඕගොල්ලන්ට ඔය sait වලින් ඕන කොලිටියට mp3 බාගන්න පුළුවන් .වැඩේ හොදනම් like or comment එකක් දාලා යන්නකෝ . ගිහින් එන්නම්කෝ එහෙනම්
Friday, 14 September 2012
මට නිකන් පිස්සු වගේ අනේ....
කට්ටියට කොහොමද හොදින් ඉන්නවනේ :) හ්ම්ම් මොනවද කියන්නේ කියලා හිතකොට තමි මේ කතාව මතක් වුනේ මේක ඇවිත් පිස්සෙක් ගැන කතාවක් හැබැයි ඉතින් මේක කියවලා ඉවර වෙනකොට හිතෙයි කාටද පිස්සු කියලා හරි හරි කතාවට බහිමුකො
ඔන්න ඉතින් පිස්සන් කොටෝවේ හවස පිස්සන්ට විවේකයක් ලැබුනලු ඉතින් පිස්සෝ සෙට් එකම එලියට බැහැල එක එක වැඩලු ඔන්න ඉතින් එක පිස්සෙක් අඹ ගෙඩියක් අරගෙන කප කප man වීරයා වගේ ඉන්නවලු .ඉතින් දොස්තරත් පිස්සන්ගේ හැසිරීම් පිලිබදව ඇහැ ගහගෙන හිටියලු.ඔන්න එතකොටම අර අඔ කප කප ඉන්න පිස්සා පිහියත් අරගෙන දොස්තර ඉන්න පැත්තට දුවගෙන එනවලු දොස්තරයා බයවෙලා දුවනවලු(මොකද මේ පිස්සෝ දොස්තර එක්ක වැලි කාරයා) පිස්සත් පිහිය දික්කරගෙන දොස්තරයා පසෙන් දුවනවලු කොහොමහරි දොස්තරයා දුවලා දුවලා යන්න තැනක් නැතුව තාප්පයක් ගාව නවතුනාලු දැන් පිස්සා පිහියත් දික්කරගෙන ඉස්සරහට ආවලු දැන් දොස්තරයා පන බයේ කියනවලු අනේ මාව මරාන්න එපා කි කි කියලා.පිස්සා ලගට ඇවිත් කිව්වලු යකෝ තොට අඹ කැල්ලක් දෙන්න තියන අමාරුවක් . මන් අවේ තොට අඹ කැල්ලක් දෙන්න .

දැන් අපි මුහුණුපොතෙත් ......
දැන් අපි මුහුණුපොතෙත් ......
like එකෙක් දාන්නකෝ මෙතනින් ගිහින් ....
https://www.facebook.com/pages/The-%E0%B6%85%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80/467835453248899?ref=hl
Thursday, 13 September 2012
කකුළුවෝ කවද්ද කෙලින් ගියේ
The අච්චාරු පිටුවට තවත් කතාවක් . මේ කතාව යුරෝපිය රට වල ඉන්න ගොඩක් අයනම් දන්නවා ඇති.එකට හේතුවනම් මන් කියන්නෑ පුලුවන්නම් හොයා ගන්නකො .මම ඉතින් ලියන්නේ එහෙන් මෙහෙන් හොයා ගත්තු දේවල් නේ.හරි හරි ආන0 මන0 වැඩක් නෑ කතාවට බහිමු මේක කකුළු කතාවක්.ඔන්න ඉතින් හිටියලු එක කකුළු..... (හ්ම්.... මාර සීන් එක කකුළුවාගේ ගැණු සතාට මොකක්ද කියන්නේ..... හරි අපි දැනට කැකුලි කියමුකෝ . දැනට...)
ඉතින් මේ කැකුලි ටිකක් අමුතු අදහස් තියන කෙනෙක්ලු .මෙයාගේ කසාද වයසත් හරි .එත් එක ප්‍රශ්නයක් තියනවා.මොකද මෙය කසාද බදින්න හොයන්නේ කෙලින් යන කකුලුවෙක්ව (කකුළුවෝ යන්නේ අදේටනේ ) . ඉතින් මෙයාගේ දෙමාපියන්ටත් මාර ප්‍රශ්නයක්ලු.කොහොම හරි ඉතින් එක දවසක් මේ කැකුලිගේ යාලුවෙක්ක්ගේ ගෙදර රෑ party එකක් තිබ්බා ඉතින් මේකට මෙයාලත් ගියා.දැන් ඉතින් party එක නැගලා යනවා ටික වෙලාවකින් මේ කැකුලි දැක්කා කෙලින් යන කකුළුවෙක් . දැන් ඉතින් මෙයට මාර happy ඉතින් එවෙලේම එය අ කකුලුවව කසාද බැන්ද .
ඉතින් එදා රෑ ඒ අය ගෙදර ගිහින් නිදා ගත්තලු .පහුවෙනිදා උදේ නැගිටලා බලනකොට මේ කකුළුවා ඇදේට යනවලු . දැන් මේ කැකුලිට මාර ප්‍රශ්නේ මෙයා ගිහින් අඩ අඩ කිව්වලු "ඔයා මොනවද ඔය කරන්නේ කෙලින් යන්නකෝ මාව ලජ්ජා කරන්නැතුව ඔයා ඊයේ කෙලින් ගියානේ " එතකොට මේ කකුළුවා කිව්වලු "ඔයා කියන්නේ මට උදෙන්ම බොන්න කියලද ?"

එල කොල්ලෙක්
එල කොල්ලෙක්
මම කලින් කිව්වනේ මේ බ්ලොග් එක අච්චාරු පිටුවක් කියලා .දැන් මන් කියන්න යන්නේ පොඩි කතාවක් . එල කොල්ලෙක් ගැන , හරි හරි දැන් කාතවට බහිමු . මේ කතාවනම් සමහර අය අහලත් ඇති . මේකඊ කතාව . එක school එකක් තිබ්බලු . මගේ school එකනම් නෙමෙඉ :)
හරි හරි මේකේ හිටියලු පොඩි කොල්ලෙක් . පොඩි කිව්වට පොඩිමත් නෑ ඉතින් මේ පොඩි එකාගේ පන්ති දවසක් මිස් කිව්වලු ළමයෙකුට ඇවිත් සින්දුවක් කියන්න කියලා ඉතින් ළමයෙක් ඇවිත් කිව්වලු මෙන්න මේ සින්දුව " සද මිදුලට එනවා ..........ඇගේ වත සිහි වෙනවා ....." .
දැන් ඉතින් ඔය සින්දුව කියන අතරේ අර පොඩි කොල්ල බර කල්පනවකලු . මේක මිස් දැක්කලු. අපු ළමය සින්දුව කියලා ගියාලු . එත් කොල්ල බර කල්පනවකලු .මිස් ඇහුවලු . මොකද ළමයෝ කල්පනා කරන්නේ කියලා . මේ කොල්ලා නැගිට්ටලු මිස් මට ප්‍රශ්නයක් තියනවා . "මිස් සද මිදුලට එනවනම් ai නිල් අර්ම්ස්ට්‍රෝන්හදට ගියේ "......

Wednesday, 12 September 2012
"වින්ඩෝස් 08" බාන්න try එකක් දෙමුද?
"වින්ඩෝස් 08" බාන්න try එකක් දෙමුද?
ඔයාලා දන්නවනේ අලුතින් අපු "වින්ඩෝස් 08" ගැන මගේ යාලුවෙක් එව්වා ලින්ක් එකක් "වින්ඩෝස් 08" බාගන්න මමනම් try කරලනම් බැලුවේ නැ ගොඩක් දුරට මේක හරි යන්න පුළුවන් . ඔයාලත් බලලා බඩු වැඩද කියන්නකෝ
මෙන්න ලින්ක් එක http://windows.microsoft.com/en-US/windows-8/download

ලොවම පුදුම කල අප්ප්‍රකට වීරයෙක්
ආයුබෝවන් ඔබ සැමට..... මම මේ කලාවට අලුත් කෙනෙක් ඒ නිසා වැරදීම් වෙනවනම් සමාවෙන්න . හරි 1 වෙනි කතාවට බහිමු. මම කියන්න යන්නේ අපේ ලංකාවේ අප්රකට විරයක් ගැන දැන් ඉතින් ඔලිම්පික් ඉවර වුණා විතරනේ, මේකත් ඔලිම්පික් කතාවක් මේක වුනේ 1964 . ඇත්තම කිව්වොත් මේක වුනේ 1964 ඔලිම්පික් වල එදා ඔලිම්පික් තිබ්බේ ජපන් වල එදා ලංකාව නියෝජනය කරලා R .කරුණාරත්න මීටර් 10,000 දිවීමේ ඉසව්ව සදහා සහබාගි වුණා .
තරගය අරඹ විය . එක රොත්තට තරගකරුවන් දාවනය ආරම්බ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරග කරුවන් අතරේ R .කරුනාරත්තද අදෙඉ . අවසාන වට කිහිපයේදී සමහරක් තරග කරුවන් තරගයෙන් ඉවත් විය . billy mills එම තරගයේ 1වෙනි තැන හිමි කරගත්තා. ඒ සමගම 2,3,4 ස්ථානද තරගය අවසාන කරහ. තවත් තරග කරුවන් තරගයෙන් ඉවත් විය. නමුත් තවමත් කෙනෙක් තරගයේ දාවනය කරයි . ඒ R .කරුනරත්ත්යි . ඔහුට තව වට 2 ක් ඉතිරි වී තිබේ 1 වටයේදී ඔහුට ප්රෙශ්ශකින් සිනාසෙන්නට විය . නමුත් මද වෙලාවකින් පසු මොහුගේ අධිෂ්‍ඨාන දුටු ප්රෙශ්ශකින් අප්පොලසන් දිදී ඔහුව දිරිමත් කරේය . ඔහු තරගය අවසන්කරේ සැමගේ අප්පොලසන් මැද්දේය .
මොහුගේ මේ අධිෂ්‍ඨාන දුටු ජපන් ජනතාව ඔහුට තෑගි බෝග ලබා දුන්හ . මොහු වීරයෙක් විය. නමුත් අදටත් මොහු අප්ප්‍රකට වීරයෙකි. මිනිස් අධිෂ්‍ඨානයේ මහිමය පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුළත් විය. ඔහු ගැන අදටත් ජපානයේ දරුවන් පෙළපොතින් උගනිති.
ආයුබෝවන් ඔබ සැමට..... මම මේ කලාවට අලුත් කෙනෙක් ඒ නිසා වැරදීම් වෙනවනම් සමාවෙන්න . හරි 1 වෙනි කතාවට බහිමු. මම කියන්න යන්නේ අපේ ලංකාවේ අප්රකට විරයක් ගැන දැන් ඉතින් ඔලිම්පික් ඉවර වුණා විතරනේ, මේකත් ඔලිම්පික් කතාවක් මේක වුනේ 1964 . ඇත්තම කිව්වොත් මේක වුනේ 1964 ඔලිම්පික් වල එදා ඔලිම්පික් තිබ්බේ ජපන් වල එදා ලංකාව නියෝජනය කරලා R .කරුණාරත්න මීටර් 10,000 දිවීමේ ඉසව්ව සදහා සහබාගි වුණා .
තරගය අරඹ විය . එක රොත්තට තරගකරුවන් දාවනය ආරම්බ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරග කරුවන් අතරේ R .කරුනාරත්තද අදෙඉ . අවසාන වට කිහිපයේදී සමහරක් තරග කරුවන් තරගයෙන් ඉවත් විය . billy mills එම තරගයේ 1වෙනි තැන හිමි කරගත්තා. ඒ සමගම 2,3,4 ස්ථානද තරගය අවසාන කරහ. තවත් තරග කරුවන් තරගයෙන් ඉවත් විය. නමුත් තවමත් කෙනෙක් තරගයේ දාවනය කරයි . ඒ R .කරුනරත්ත්යි . ඔහුට තව වට 2 ක් ඉතිරි වී තිබේ 1 වටයේදී ඔහුට ප්රෙශ්ශකින් සිනාසෙන්නට විය . නමුත් මද වෙලාවකින් පසු මොහුගේ අධිෂ්‍ඨාන දුටු ප්රෙශ්ශකින් අප්පොලසන් දිදී ඔහුව දිරිමත් කරේය . ඔහු තරගය අවසන්කරේ සැමගේ අප්පොලසන් මැද්දේය .
Subscribe to:
Comments (Atom)
By JUST NAIRA / +Get This!