ආයුබෝවන් ඔබ සැමට..... මම මේ කලාවට අලුත් කෙනෙක් ඒ නිසා වැරදීම් වෙනවනම් සමාවෙන්න . හරි 1 වෙනි කතාවට බහිමු. මම කියන්න යන්නේ අපේ ලංකාවේ අප්රකට විරයක් ගැන දැන් ඉතින් ඔලිම්පික් ඉවර වුණා විතරනේ, මේකත් ඔලිම්පික් කතාවක් මේක වුනේ 1964 . ඇත්තම කිව්වොත් මේක වුනේ 1964 ඔලිම්පික් වල එදා ඔලිම්පික් තිබ්බේ ජපන් වල එදා ලංකාව නියෝජනය කරලා R .කරුණාරත්න මීටර් 10,000 දිවීමේ ඉසව්ව සදහා සහබාගි වුණා .
තරගය අරඹ විය . එක රොත්තට තරගකරුවන් දාවනය ආරම්බ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරග කරුවන් අතරේ R .කරුනාරත්තද අදෙඉ . අවසාන වට කිහිපයේදී සමහරක් තරග කරුවන් තරගයෙන් ඉවත් විය . billy mills එම තරගයේ 1වෙනි තැන හිමි කරගත්තා. ඒ සමගම 2,3,4 ස්ථානද තරගය අවසාන කරහ. තවත් තරග කරුවන් තරගයෙන් ඉවත් විය. නමුත් තවමත් කෙනෙක් තරගයේ දාවනය කරයි . ඒ R .කරුනරත්ත්යි . ඔහුට තව වට 2 ක් ඉතිරි වී තිබේ 1 වටයේදී ඔහුට ප්රෙශ්ශකින් සිනාසෙන්නට විය . නමුත් මද වෙලාවකින් පසු මොහුගේ අධිෂ්‍ඨාන දුටු ප්රෙශ්ශකින් අප්පොලසන් දිදී ඔහුව දිරිමත් කරේය . ඔහු තරගය අවසන්කරේ සැමගේ අප්පොලසන් මැද්දේය .

No comments:
Post a Comment